පෙරියමුල්ලේ 12 හැවිරිදි දැරියක් ගැබිනියක් කළ නරුමයෙකු දැන් නිදහසේ ඉන්නවලු?

0
182

rapeපෙරියමුල්ල ප්‍රදේශයේ 12 හැවිරිදි දැරියක් දුෂණය කොට ගැබිනියක් කළ නරුම විවාහකයෙකු ගැන වාර්ථා වේ.කිසිවෙකුටත් දැනගන්නට ඉඩනොදි සමාජයෙන් සගවා තබාගන්නට උත්සාහ කළ මේ තිරිසන් ක්‍රියාව ගැන දැන් තොරතුරු එලියට එන්නට පටන් ගෙන තිබේ.
මේ නරුමයා  ඇප පිට නිදහස්ව පැමිණ නිදැල්ලේ සැරිසරනවා පමණක් නොව මේ දැරියට විවිධ කථා පතුරුවමින් සිටින බවද වාර්ථා වේ.
පාසැල් ගමනද අතරමග ඇන හිටි මේ දැරිය යළිත් පාසැල් යන්නට මහත් ආසාවෙන් පසුවෙන බවද සැලය.
පසුගිය සිකුරාදා පෙරියමුල්ල මංසන්ධියට රැස්වු මුස්ලිම් ජනයා කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතනයට එරෙහිව විරෝධතා පැවැත්වු බවද වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here