මේ නරුමයා ඇප පිට නිදහස්ව පැමිණ නිදැල්ලේ සැරිසරනවා පමණක් නොව මේ දැරියට විවිධ කථා පතුරුවමින් සිටින බවද වාර්ථා වේ.
පාසැල් ගමනද අතරමග ඇන හිටි මේ දැරිය යළිත් පාසැල් යන්නට මහත් ආසාවෙන් පසුවෙන බවද සැලය.
පසුගිය සිකුරාදා පෙරියමුල්ල මංසන්ධියට රැස්වු මුස්ලිම් ජනයා කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතනයට එරෙහිව විරෝධතා පැවැත්වු බවද වාර්ථා වේ.