( 9.00 am ) කිලෝ 280 ක් පමණ බරකින් යුත් මේ දැවැන්ත මෝරාව හසුව තිබුනේ පිටිපන ප්‍රදේශයේ ධිවරයන් පිරිසකටය. ඔවුන් ගොඩබිම සිට කි.මි 30 ක් පමණ දුරකින් මුහුදේ රැකියාව කරමින් සිට ඇත.
සාමාන්‍යයෙන් ධීවරයන් හතරදෙනෙකු පමණ රැකියාවේ යන මේ කුඩා බෝට්ටුවකට එදා නම් අසුවි ඇති සැබැවින්ම ලොකු මෝරෙකි.
(ඡායා සහ විස්තර උපුටා ගැනිම අරුණ රෝෂාන්තගේ මුහුණු පොතෙනි )