පොතේ අත්සන් කර ඉජිනේරුවරයාගේ නාන කාමරයට රිංගන නගරසභා සේවකයෝ මාට්ටු …????

0
93
අන්තර්ජාලයෙනි
අන්තර්ජාලයෙනි
අන්තර්ජාලයෙනි

මීගමුව මහනනගර සභාවේ නාගරික ඉජිනේරුවරයා ලගදිම විවාහ ගිවිස ගැනිමට නියමිතය. මේ නිසාම දිය දිවුලපිටියේ නව නිවස කඩිනමින් හදමින් සිටි.න
විවාහයට පෙර එහි වැඩනිමකරගැනිමට හැකිවෙන්න යැයි කියා අපද සුපැතුම් එක්කරණු කැමැත්තෙමු.
එහෙත් ගැටළුවක් ඇත.
එනම් සෙනසුරාදා දිනයන්හිදි මහනගර සභා පොතේ අත්සන් කර සේවයකයන් දෙදෙනෙකු දැන් සති 2 ක් තිස්සේ දිවුලපිටිය ඉජිනේරු නිවසේ නාන කාමරය වැඩය.
ලංසා පවුල විසින් මීගමුව මහනගර සභාව හදුන්වා දුන් මජර පරිපලාන සංස්කෘතිය තවමත් ගදගහන බවට මේවා තවත් කදිම උදාහරණයෝ වෙති.
මීට මාස කිපයකට උඩදි අප සාක්ෂි සහිතවම ඔප්පු කොට පෙන්වා දි තිබුනේ නගර සභාවේ ටිපර් රථයෙන් නගර සභා පස් වගයක් කොමසාරිස්ගේ නියෝගයෙන් දිවුලපිටි ගෙනගොස් තිබුණ සිදුවිමක් ගැනය.
මෑතකදි පැමිණි මීගමුවට පැමිණි පළාත් පාලන කොමසාරිස්වරියද වඩාත් නිවරදිව සදහන් කර තිබුන පරිදි නාගරික කොමසාරිස් සුගත්කුමා පරිපලාන සේවයේ නිළධාරියෙකුට නගරාධිපතිවරයෙකු මෙන් කටයුතු කර ඇතැයි ඇය එදා සදහන් කර තිබුණි.එය නම් සහතික ඇත්තය.
සුගත් කුමාර ලංසාලගේ හෙවනැල්ල එහෙම පිටින්ම වැටුන කුමාරයෙකි.