දකුණු අප්‍රිකාවේ පැවති 2024 පොදුරාජ්‍ය මණ්ඩලීය ශූරතාවලියේදී මව්බිම රිදියෙන් සැරසූ සකුන්ත පඹසර දරුවා 05/12/2024 අද දින සිය කණ්ඩායමත් සමග මව්බිමට පය තැබීමෙන් පසු සිය නිවසට පැමිණි සුන්දර අවස්ථාව.
මෙම සුවිශේෂී අවස්ථාවට ඉතාමත් කෙටි දැනුම් දීමකින් සහභාගි වූ ගම්වාසීන් සැමටම මාගේ ගෞරවනීය ප්‍රණාමය.පුතේ ඔයාට ඉතාමත් සාර්ථක දිගු ගමනක් යාමට අපෙන් සුභ පැතුම්.
ආන්ජලෝ සිල්වා





