පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේ පළමු පදක්කම මීගමුවෙන් …

0
44

 

ස්කොට්ලන්තයේ පැවැත්වෙන 20 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා  උළෙපේ ලංකාවට පළමු පදක්කම හිමිකරදීමට මීගමුවේ  සුදේශ්  පීරිස් පසුගියදා සමත් විය.
62 kg බර පන්තිය නියෝජනය කරමින් බර ඉසිලීමේ  තරගෙය් දෙවන  ස්ථානයට පත්වෙමිනි. . මීට ඉහතදීද සුදේශ්  පීරිස් ජාත්‍යන්තර තරගාවලි කීපයකදීම ශ්‍රි ලංකාවට ජයග්‍රහණ අත්කර දීමට සමත් වී ඇත.
සුදේශ් මීගමුවේ මුන්නක්කරයේ පදිංචිකරුවෙකි.