පොලිස් නිළධාරින්ට මරු කැදවු මිනීමරු රියදුරා යළිත් දෙසැ 23 දක්වා රිමාන්ඩ් !

0
270

2 killed car 1මීගමුව රථවාහන පොලිසිය නිළධාරින් දෙදෙනෙකුට මරු කැදවමින් බීමතින් ආනාරක්ෂිත ආකාරයෙන් රියපැදවු රියදුරා යළිත් වරක් රක්ෂිත බන්ධනගාර ගත කිරිමට අධිකරණය නියෝග දි තිබුණි.ඒ දෙසැම්බර් 23 දක්වාය.