පොලිස් වෙඩිතැබීමෙන් මියගිය රොෂෙන්ගේ නඩුව අද, උසාවිය ඉදිරිපිට විරෝධතාවක්

0
50

P1090590පෞද්ගලික විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව  කටුනායක පැවති උද්ඝෝෂණයේදී   පොලිසිය තැබූ වෙඩි පහරකින් මිය ගිය වෙළද කලාප සේවක රෝෂේන් චානක ගේ මරණයට සම්බන්ධ නඩුව අද  මීගමු මහේස්ත‍්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය. අද පෙරවරැවේ මීගමුව උසාවිය ඉදිරිපිටදී සිවිල් සංවිධාන  සහ කම්කරැ නායකයින් එක්ව  විරෝධතායක් සංවිධානය කරන ලදී.   කම්කරැවන්ට සිදුකළ අමානුෂික පහරදීම හෙලාදකිමින්  පොලිස් පහරදීමෙන් තුවාල ලැබූ කම්කරැවන්ට සාධාරණ වන්දියක් ලබාදෙන ලෙස එම සටන් පාඨ වල  P1090588සදහන්ව තිබිණි.

meepura media unit