පොලිසියට තර්ජනය කළැයි සරත්ට නොතිසි ?

0
235

අගොස්තු 07 වනදා මීගමුව මහනගර සභා පිටියේ පැවැති සන්ධාන රැළියේ පාර හරහා කර තිබුණ සැරසිලි මැතිවරණ නීතියට පටහැනිවිම හේතුවෙන් මීගමුව විසින් ඒවා ඉවත්කර තිබුණි.
එහිදි පොලිසියට සිය විරෝධය පළකරමින් චෝදනා කළ මීගමුව ශ්‍රිලනිප සංවිධායක සරත් ගුණරත්නට එරෙහිව පොලිසිය විසින් නඩු චෝදනාවක් ගොනු කර ඇතැයි වාර්ථා වේ.
පොලිසිය බැන වදිමින් තර්ජනය කිරිම සම්බන්ධයෙන්  නඩුවේ නොතිසි නිකුත් කිරිමට නියමිත අතර මේ මස 28 වනදා සරත් ගුණරත්න අධිකරණයේ පෙනිසිටින ලෙස දැනුම් දිමට නියමිතව ඇතැයි සැලය.7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here