පොලිසියේ නිළධාරි අර්ධ වාර්ෂික පරික්ෂණය ඇල්බට් ඇෆ් ක්‍රීඩාංගනයේ දී

0
80

වෙන්නප්පුව මූලස්ථාන පොලිසියේ නිළධාරි අර්ධ වාර්ෂික පරික්ෂණය ඊයේ 28 උදැසන හලාවත කොට්ඨාස බාර ජෙයෂ්ඨ පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි දේශය ජයතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. වෙන්නප්පුව ශ්‍රිමත් ඇල්බට් ඇෆ් පීරිස් ක්‍රිඩාංගණයේ පැවති මෙම පරික්ෂණය සඳහා නිළධාරින් මෙහෙයවීම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතා විසින් සිදුකල අතර හලාවත කොට්ඨාසයේ වැඩබාර ගත් නුවන් වෙදසිංහ මහතාගේ ප්‍රථම පොලිස් නිළධාරි පරික්ෂණය මෙය විය.13872783_1241239805918750_5659587435020405639_n චන්දන ප්‍රනාන්දු