පොසොන් දා දන්දුන් නෙළුම් මල්

0
576


කොච්චිකඩේ මහජන පුස්තකාලයේ නැණ කිරන පාඨක සමාජය විසින්   ඊයේ  27 වනදා පොසෛාන් පොහොය දිනය දා පැවැත්වූ  නෙළුම් මල් දන්සල කොච්චිකඩේ විහාරස්ථානයේදී පැවැත්විණි. එහිදී  නැණ කිරන පාඨක සමාජයේ සාමාජිකයින්  විසින් මෙම නෙළුම් මල් දන්දීමේ පූජාව ඊයේ සවස 4.00ට   සිදුකරන ලදී
IMG-87406e89405530740a3c0ffeab58aa9d-V