පොහොට්ටුවේ ලංසාට කෙසෙල් ඇවරියේ කපිලගෙන් අභියෝගයක් !

0
67

kapila
සරත් ගුණරත්න සහ නිමල් ලංසා විසින් තමන්ට පොහොට්ටුවෙන් අපේක්ෂකත්වය ලබා නොදිම ගැන මාධ්‍යට කරුණු කිම සදහා විශේෂ පුවත්පත් සාකච්ජාවක් ඊයේ දිනයේ ඔහුගේ නිවසේදි පැවත්විණි.
මෙහිදි කරුණු දක්වමින් හිටපු නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝචන බරපතල චෝදනාවක් සරත් ගුණරත්නට සහ නිමල් ලංස වෙත ඉල්ල කරන ලදි.
එනම් තමන්ට අපේක්ෂකත්වය ලබාදිම නොදිමට මේ දෙදෙනා විසින් කටයුතු කළ බව කියමිනි.
එමෙන්ම එහිදි ඔහු නිමල් ලංසා වෙත අභියෝගයක්ද කලේය.
එනම් හැකිනම් ලංසාගේ අපෙක්ෂකයාට ඒ ඡන්ද කොට්ටාශයෙන් ඡන්ද 500 ක් අරගෙන පෙන්වන ලෙසය.
කපිල නන්දසුලෝචන මෙවර එක්සත් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් කෙසෙල් ඇවරියෙන් ඔහු අපේක්ෂකත්වය ලබාගෙන තිබේ.