පොහොට්ටු මන්ත්‍රිවරු පාර්ලිමේන්තුව තුල තිරිසනුන් ලෙසින් හැසිරෙති! කථානායකගේ උපකරණත් කඩයි !

0
100
dav

dav

මේ වන විට පාර්ලිමේන්තුව උණුසුම් බහුතරය පෙන්වා ගත නොහැකි මහින්ද රාජපක්ෂ පාර්ශවය තිරිසනුන් ලෙසින් හැසිරෙන්නට පටන් ගෙන තිබේ.
එක් පොහොට්ටු මන්ත්‍රිවරයෙක් කථානායකවරයා ඇති උපකරණ කඩාදැමිමට පවා පියවර ගෙන තිබුණි.අදාල මන්ත්‍රිවරයා දිලුම් අමුණුගම බවත් ඔහු විසින් කථානායකවරයාගේ දුරකථනය කඩා දමා ඇති බව දැනටමත් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here