පොහොට්ටුවට මීගමුවේදි මොකද වෙන්නේ ?

0
41
දායන් ලංසා ,මාධ්‍යෙව්දි ප්‍රෙඩි ගමගේට පහර දුන් මැරයාද සමගින්

රටපුරා පොහොට්ටුවේ පෙති දැන් ගැලවි යන්නට පටන්ගෙනය.මේ යන ආකාරයට රටකා දැමු රාජපක්ෂ පවුල පමණක් පොහොට්ටුවේ පෙති අතර රැදෙන ලකුණු පමණක් දැන් පෙන්නම් කරමින් තිබේ.
මීගමුව තුල පොහොට්ටුව වෙනුවෙන් පෙළගැසෙන කණ්ඩායම අතරද කිසිදු අනොන්‍ය සාමයක් නැත. බොහොමයක් දෙනා එකාට එකා නැත.Niaml BR and dayannew
මෙහි ප්‍රධානතම අවුල වි ඇත්තේ ලංසාපවුලට ඇති විරෝධයයි.පොහොට්ටුව මීගමුව තුල ගොඩනැගිම සදහා මුල්කාලයේ මහත් වෙහෙසක් ගෙන කටයුතු කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි එම්.සකාවුල්ලා මෙන්ම හිටපු නාගරික මන්ත්‍රි කපිල නන්නද සුලෝචන පවා දයාන් ලංසාගේ පැමිණිමත් නිමල් ලංසා මීගමුව පොහොට්ටුව හැසිරවිමට පටන් ගැනිමත් සමගින් දැන් සිටින්නේ එතරම් ක්‍රියාකාරි මට්ටමක නොවේ.
මේ අතර මීගමුවේ දි දායන් ලංසා විසින් පසුගිය කාලය තුලදි සිදුකරන්නට යෙදුන සියළුම ආකාරයේ මැර ක්‍රියා ඔහුට එරෙහි පාරවල්ලල්ක ලෙසින් පෙරට ඒම දැන් නොවැලැක්විය හැකි කරුණක්ව තිබේ.
තරුණියකට ඇසිට් ගැසිම මෙන්ම මාධ්‍යවේදියෙකුට මැරයන් යොදවා පහර දිම මේ අතර ප්‍රධාන තැනක් ගෙන තිබේ.
මේ සියල්ල තුල  දායන් ලංසාව පෙරට ගෙනඒමට ලංසා පවුල විසින් ගෙන යන සියළු මෙහෙයුම් පවා දැන් අවුලට යන ලකුනූ පහල වෙමින් තිබේ.