පොහොට්ටුවෙන් ජනතාවට ඉදිරියට යාමට බයවුන මිගමුවේ නගරාධිපතිලාගේ ස්වාධීන ලයිස්තුව …?

0
790

පොහොට්ටුව ලකුණෙන් ඡන්දය ඉල්ලා ජනතාව අතරට යෑමට බියවි සිටින මිගමුවේ වත්මන් නගරාධිපති දයාන් ලසා මෙන්ම හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීරද මෙවර පළාත් පාලන මැතිවරණයට එක්ව සිටින්නේ ස්වාධින ලයිස්තුවකිනි.
එමෙන්ම තවත් හිටපු නගරාධිපතිවරයෙකු වු හර්මන් කුරේරාටද පොහොට්ටුව එපා වි තිබේ.

මේ සියල්ලන්ම එක්ව පොහොට්ටුව අතහැර අපි දැන් ස්වාධින යැයි කියන්නට උත්සාහ කළද පොහොට්ටුව රටටත් මිගමුවටත් කළ විනාශය කිසිවෙකුටත් අමතක නැතැයි මිපුර අමතා ප්‍රකාශ කළ සමාජ ක්‍රියාකාරිකයෙකු අවධාරණය කර සිටියේය