පොහොට්ටුවෙන් මිගමුවේදි ඡන්දදායකයන්ට බලපෑම් !

0
56

IMG_20191116_133254මීගමුවේ ස්ථාන කිපයකදි පොහොට්ටුවේ ආධාරකරුවන්ගෙන් ඡන්දදායකයන් හට විවිධ බලපෑම් එල්ලවෙමින් ඇතැයි වාර්ථාවේ.කුඩාපාඩුව ප්‍රදේශයේ  73c ඡන්ද මධ්‍යස්ථානය අසලදි පාරේ අයින්වල රැදි සිටින නිමල් ලංසාගේ ආධාරකරුවන් පොහොට්ටුට ඡන්දය දමන ලෙස මෙසේ බලපෑම් කරමින් ඇතැයි අප වාර්ථාකරුවෝ පවසා සිටිති.මේ පිලිබදව ඡායාරූප වාර්තා සහිත තොරතුරු මැතිවරණ නීරික්ෂක සංවිධාන වෙතද යොමුකොට තිබේ.මේ අතර දළුපත ප්‍රදේශයේදි ඡන්ද දායකයන් හට රුපියල් 1000 බැගින් ලබාදෙමින් පොහොට්ටුවට ඡන්දය දෙන සිදුකෙරෙන බලපෑමක් ගැනද මේ වන විට වාර්ථා වේ.