පොහොට්ටුවේ ගැටුම එලිය⁣ට!දයාල් නිලංගව කැපුවේ දයාන් ලංසාද?

0
61

MC-2-e1530758211220මුදල් කාරක සභාවට 2018වසර සදහා නව සභිකයන් තෝරාපත්කර ගැනිම ඊයේ සිදුව තිබුණි.මෙහිදි කැපි පෙනුන එක් වෙනසක් විය.එනම් මුදල් කාරක සභාවට තරඟ කළ පොහොට්ටු නාගරික මන්ත්‍රී දයාල් නිලංගට ඔහුගේ කණ්ඩායමේ අය විසින් ජන්ද 8 ල⁣බානොදි තිබිම නිසා එයට ඇතුලත් විමට ඔහුට නොහැකිවිමය.මේ තත්වය පොහොට්ටුවේ වත්මන් අර්බුදය එලියට පැන්න පැහැදිලි අවස්ථාවක් ලෙස දැන් ලකුණු වි හමාරය.මේ මෙහෙයුම පිටුපස නගරාධිපති දයාන් ලංසා සිටින බව අද නගර සභාව තුල ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.