‘පොහොට්ටුවේ’ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරු 17 මෙන්න…

0
108
2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ ලබාගත් ඡන්ද ප්‍රමානයට අදාලව හිමිවූ  ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන් 17

සඳහා පුද්ගලයන් නම් කර යැවීම එම පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් සිදු කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර හිමිවූ අයගේ නාමයන් එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (07) භාරදී තිබේ.

කිසිදු පරාජිත අපේක්ෂකයෙකු ජාතික ලැයිස්තුවේ නැති වීම විශේෂත්වයකි. ඒ අනුව එම පක්‍ෂයේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් මෙසේය.

1. මහාචාර්ය ජී.එල් පීරිස්,

2. නීතිඥ සාගර කාරියවසම්,  

3. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්,

4. ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි,

5. ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ,

6. විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක

7. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර,

8. මහාචාර්ය චරිත හේරත්,

9. ගෙවිඳු කුමාරතුංග,

10. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්,

11. මහාචාර්ය තිස්ස විතාරණ

12. ඉංජිනේරු යදාමිණි ගුණවර්ධන

13. ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්,

14. ව්‍යාපාරික ටිරාන් අලස්,

15. විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ,

16. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ

17. ව්‍යාපාරික මොහොමඩ් ෆලීල් මර්ජාන්

theleader.lk