පොහොට්ටුවේ ලයිස්තුවෙන් ලංසා නම කැපු කපිල අභියෝගය භාර ගනී !කෙසෙල් ඇවරියෙන් යළි ඡන්ද සටනට !

0
51

kapiala picමීගමුව තුල පොහොට්ටුව ගොඩනැගිමට මුල්ව කටයුතු කළ හිටපු නාගරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචනට අපේක්ෂකත්වය ලබානොදිමට නිමල් ලංසා සහ සරතු ගුණරත්න කටයුතු කර තිබිම ගැන මීගමුවේත් ඉන් පිටතත් මහින්ද පාර්ශවයේ ක්‍රියාකාරින් අතරම විවිධ මත දැන් පළවන්නට පටන්ගෙනය.
බහුතරයක් දෙනා විසින් නිමල් ලංසාව දැඩි දෝෂ දර්ශනයට ලක්කරමින් සිටි.
මේ අතර කපිල නන්දසුලෝචන ලංසාට අභියෝග කරමින් කෙසෙල් අැවරියෙන් දැන් තරග බිමට පැමිණ ඇතැයි වාර්ථා වේ.
ඒ එක්සත් ජාතික නිදහස් පෙරමුණ ලයිස්තුවේ අපෙක්ෂකයෙකු ලෙසිනි.