පොහොට්ටුව කලු සල්ලි බලයෙන් නගර පාලනයන් අල්ලද්දි , අද රනිල් රටම හොල්ලයි !

0
70

Ranilජනසම්මතවාදය රටපුරාම කලුසල්ලි මගින් කොල්ල කමින් අල්ලද්දි අද රනිල් රටම හොල්ලන ජයග්‍රහනයක අභියසය.
එජාපය තුනෙන් දෙකකින් ජයගත් මීගමුව සල්ලි බලයෙන් රාජපක්ෂලා  විසින් ඩැහැහගනිමින් වැඩ අල්ලද්දි රටම හොල්ලන ජයක් ලබමින් අගමැති රනිල් වික්‍රමසිංහ මේ රටේ තිරාණාත්මක ජයක් වාර්ථා කොට ලංකාව අලුතින්  ගොඩනැගිමට පියවර ගැනිමට නියමිතව තිබේ.
දමිල ජාතික සන්ධානය සහ මුස්ලිම් කොන්ග්‍රසයද ඇතුළු ප්‍රබල හවුලක සහය දැනටමත් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලැබි තිබේ.
ඇත්තට වශයෙන්ම ඔහු දැනටමත් දිනුම්ය.
ලංසා, ගුණරත්න සහ සකාවුල්ලා හවුල මීගමුව සිය පුද්ගලික න්‍යාය පත්‍රයන්  දිනාගැනිම වෙනුවෙන් මීගමුව මහත්වු අර්බුදයකට යවන්න කටයුතු කරනවා සේම ඒ අයෙග් ගෝඩ් ෆාදර්ලා විසින්ද දැනටමත් රටට ආරාජික කරන්නට පටන් ගෙන තිබේ.roies with galan
එහෙත් මේ සියල්ලන්ට  උණ ගැණෙන පිළිතුරක් රටටම මෙන්ම මිගමුවටද ඉදිරිපත් විමට නියමිතය.
ඒ හා යමින් මීගමුව එජාප නායකත්වයද මීගමුව අලුතින් ගොඩනැගිම සදහා නව වැඩපිළිවෙලකට මුලපුරනු ඇත..
එහි පළමු වෙඩ් මුරය අප්‍රෙල් 04 වෙනිදා තබනු ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාවගේ නගර සභා පාලනයට අද සිට මීගමුව තුල දිගහැරෙන්නේ ජනසම්මතාවාදි සෑබෑ මහනගර සභා පාලනයක් ලෙසය.
ඒ සදහා එජාපය නායකත්වය දෙනු ඇත.