පොළු කෑල්ලෙන්, එස්ලෝන් බටෙන් සිදුකරන අපරාධ පරීක්ෂණ ක්‍රමය අත්හල යුතුයි! – [VIDEO]

0
54

Share |

“අපේ රට තාමත් අපරාධ පරීක්ෂණ සිදුකරන්නේ පොළු, එස්ලෝන් බට වැනි දේවල් වලින්, එලෙස සිදුකරන පරීක්ෂණ වල ප්‍රථිපල වශයෙන් තමයි සඳුන් මාලිංග ඝාතනය වැනි දේවල් සිදු වන්නේ. ඒ නිසා රජය විසින් පිලි අරන් තිබෙන ජාත්‍යන්තර නිර්දේශ ක්‍රියාත්මක කර පිළිගත් අපරාධ පරීක්ෂණ ක්‍රමයක් රට තුල ස්ථාපිත කල යුතු වෙනවා.” යැයි පිලිප් දිසානායක මහතා පැවසීය.

ඒ අද (14 ) දින සඳුන් මාලිංග ඝාතන නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් “කන්දකැටිය නඩුවේ ඇතුල් පැත්ත” යනුවෙන් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

පිලිප් දිසානායක මහතා දැක්වූ අදහස් පහත දැක්වේ….
http://www.right2lifelanka.org