”පෝට් සිටි එපා” .ධීවරයෝ රජයට කියති.

0
94

port city 2Port city protest 1යහපාලන මෛත්‍රි රජයේ එක් පොරොන්දුවක් වු වරාය නගරය ඉදිකිරිම නවතාලිම වහා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මහජන අත්සන් ව්‍යපාරයක් සහ පාගමනක් අද දිනය පුරා බටහිර වෙරළ තිරයේ කම්මල්තොට සිට උස්වැටකෙයියාව දක්වා ක්‍රියාත්මක විය.
මේ සදහා මේ ප්‍රදේශයේ ප්‍රගතිශිලි කිතුණු පියවරුන්ද එක්ව සිටිනු දක්නා ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here