පෝල් පෙරේරාගේ ඉඩමක තිබි කසිප්පු බැරල් 60 ක් අත්අඩංගුවට?

0
421

සීදුව කිඳිගොඩ මීගමුව කලපුවට යාබද තැනක කලක් තිස්සේ කරගෙන ගොස් තිබුන කසිප්පු නිෂ්පාදනාගාරයක් වැටලිමට වලාන දූෂන මර්ධන ඒකකය සමත්ව ඇත.
කලක් තිස්සේ ඉතා සුක්ෂම ලෙසින් කළ විමර්ශනයන්ගෙන් අනතරුව මෙම වැටලිම සිදුකර ඇති අතර මෙම කසිප්පු නිෂ්පාදනගාරයේ  කාන්තාවගේ මෙහෙයවිමේ යටතේ ක්‍රියාත්මකව තිබුණ බවද හෙළිව ඇත.
මෙම වැටලිමේදි කසිප්පු බැරල් 60 ක් අත්අඩංගුවට ගෙන තිබුණ අතර එක් සැකකරුවෙකු අල්ලාගැනිමටද පොලිසිය සමත්ව ඇත.මෙම කසිප්පු ජාවාරම සදහා සීදුව පොලිසියේ සාජන් වරයෙක්ද හවුල් බවට මේ වන විට පොලිසිය විසින් සොයාගෙන ඇත.
මෙම ඉඩම මීගමුවේ කිර්තිමත් විද්‍යාගුරුවරයෙකුව සිටි   පෝල් පෙරේරා මහතාට අයත් එකක් බවද සැලය.
goda 1