බඩු අඩුවට දි පාරිභෝගිකයා අපහසුවට පත්කිරිම

0
110

food cityකාගිල්ස් පුඩ් සිටි එකේ ඇතැම් දැ   අඩුවට දෙමින් අලෙවි ප්‍රවර්ධන වැඩසටහන නියැලි සිටි. ඒ අනුව අද දවසේ ප්‍රධාන අයිතමයන් කිපයක් සැලකිය යුතු අඩු මිළකට දිමට කටයුතු යොදා ඇත.
මේ නිසාම පාරිහෝගිකයන් උනන්දුවෙන් ඒවා මිළට ගනි. මේ අඩුමිළ නිසා අපහසුවට පත්විම සිදුවන්නේ ඉන් අනතුරුවය.
ඒ කවුන්ටරටයේදිය.
මහත්තයා සම්බා හාල් අඩු මිලට දෙන්නේ කිලෝ 3 ක් විතරයිනේ
එහෙම ගහල තියෙන්නේ කොහෝදැයි මා විමසා සිටියෙමි.එලියේ ගහල තියෙනවා යැයි කවුන්ටරයෙන් පෙරළා පිළිතුරුය.
මහත්තාය බිළ 500 ය අඩුයිනේ ඒ හින්ද මේ එළවළු වලට ඩිස්කවුන්ට් නැ.
අඩුමිළ සියළු එළවළු ගැන ලොකු අකරින් අඩුම මිළ සටහන්ව තිබුනත් කවුන්ටරයේදි පැන නැගුණු කිසිදු තොරතුරක් ගැන පාරිහෝගිකයාගේ අවධානය යොමුකිරිමට වැඩපිළිවෙලක් එහි නැත.
සාමාන්‍යයෙන් කාර්ගිල්සවලට පැමිණිමට පුරුදුව සිටින පාරිහෝගියන්ව මෙසේ ලාහෙට නොමග යැවිම කැතයි හොෙඳ් යනුවෙන් සටහන් තබනු කැමැත්තෙමි.
කේ.එස් ප්‍රනාන්දු

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here