බණ්ඩාරනායක ගුවන්තොටුපල A-380 ගුවන්යානා සදහා සූදානම් – සිවිල් ගුවන්සේවා අමාත්‍ය

0
61
නිමල් සිරිපාල
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මේ වන විට සිදුවෙමින් පවතින අළුත්වැඩියා කටයුතු වල ප්‍රථිඵලයක් ලෙස ධාවන පථය මීටර 60 – 70කින් පමණ දිගින් වැඩි වීම නිසා එයාර්බස්  A-380 ගුවන් යානා ඉතාමත් පහසුවෙන් හැසිරීමට හැකි බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද  සිල්වා මහතා ප්‍රකාශ කාලේය. ඔහු මේ අදහස් දැක්වූයේ ඊයේ (06) වනදින ගුවන් තොටුපලේ සිදුවන අළුත්වැඩියා කටයුතු නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවකදීයි.