බණ්ඩාර මැණිකෙ ගේ ගැහැණියක් ගැන මිගමුවේදි කතාබහක් …

0
372

සමාජ ක්‍රියාකාණියක වන බණ්ඩාර මැණිකේ විසින් සිය ජිවිත අත්දැකිම් ද පසුබිම් කරගනිමින් රචනා කොට ගැහැණියක් පොත පිලිබදව කතාබහක් මිගමුවේදි පැවැත්වේ.

ජනාවබෝධ කේන්ද්‍රය විසින් සංවිධානය කර ඇති මෙම කතා බහ කාර්දිනල් කුරේ මධ්‍යස්ථානයේදි පැවැත්වේ.