එහි සරල අන්තර්ගතය වි තිබුනේ බදුගෙවන ජනයාගේ ප්රශ්ණ නගර සභා රැස්විමේදි සාකච්ජා කිරිමේදි අධික ලෙසින් දහදිය දමන බැවින් සභා ගැබ වායුසමනය කිරිමේ අවැසිතාවය පිළිබදවයි .
මේ අතර දහදිය දැමිමේ ප්රශ්ණය ගැන අප විසින් එජාප මන්ත්රිවරයෙකුගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ මහ සභා රැස්විම් අතර තුර සැපට නිදන ඇතැම් නියෝජිතයන්ද සිටින බැවින් ඒ ගැනද සලකා බැලිය යුතුව ඇති බවය.