බදුගෙවන ජනයාගේ මුදලින් මීගමුව නගර සභාවේ උසස් නිළධාරින් සැමට ශිතල කාමර ?

0
113

room-air-conditioner_17521_600x450මීගමුව නාගරික කොමසාරිස් පාලනය විසින් දිගින් දිගටම මූලික සේවා පහසුකම් වලට අධික මුදලක් අයකරමින් නගර සභාවේ ආදායම වැඩිකරගැනිමට පියවර ගන්නා අතරේ නගර සභාවේ සියළුම උසස් නිළධාරින්ගේ අංශ මේ වන විට වායුසමනය කොට ඇතැයි වාර්ථා වේ.
රාජපක්ෂ උද්‍යානයේ ඇවිදින මං තිරුව භාවිතා කරුන ලබන මීගමුවේ බදුගෙවන ජනයා හට එහි වාර්ෂික මුදල රුපියල් 1000 කින් වැඩිකිරිමට පියවර ගෙන තිබුණ බව අප දැනටමත් හෙළිකොට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here