බදුමුදලින් කුලියට ගත් නගරසභාවේ වෑන් එකකට මඩු ට්‍රිප් එකක්?

0
287

vanමීගමුව මහනගර සභාව විසින් මාසික කුලි පදනම යටතේ ගෙන ඇති සුදුපාට වැන් රථය 2013 අගොස්තු 13 ,14 සහ 15 දිනවල මඩු පල්ලියේ චාරිකාවක සදහා යොදාගෙන ඇති බවට වාර්ථා වේ.
මේ ගමනට එක්ව ඇත්තේ නගර සභාවේ සහ ඔහුගේ පවුලේ අයයි. මේ තැනැත්තා මඩු ගොස් තිබුනද ඔහු රැකියාවට පැමිණිම මේ දින සදහා සටහන්ව ඇති බවද සැලය. එපමණක් නගර සභාවෙන් මෙන්ම පළාත් සභාවෙන්ද වැටුප් ලැබිමට තරම් පුන්‍යවත්තයෙකු බවද වාර්ථා වේ.
මේ පුන්‍යවන්තයා මීගමුවේ ගෝඩ් පාදර් කෙනෙකුට සමිප සම්බන්ධයක් ඇත්තෙක් බවටද සැලය.