බන්දුල පේයින්ට් සෙන්ටර් නව පරිවර්තනයකින් ඉදිරියට .

0
120

IMG-20191222-WA0028
මීගමුව කෘෘස් පාරේ බන්දුල පේයින්ට් සෙන්ටර් හි මෙතෙක් පැවති ස්වරූපය වෙනස් කරමින් තම ව්‍යාපාරික කටයුතු අැරඹීමට සූදානම්විසින් වෙමින් සිටී. මේ සඳහා මේ වනවිටත් කොළඹ පාරේ ගල්කන්ද හංදිය අසල ටොයටා අසල නව ගොඩනැගිල්ල ඉදිවෙමින් ඇත . නවීන අංගෝ පාංග සහිතව ඉදිකෙරෙන මෙහි කටයුතු ඉතා ඉක්මනින් අවසන් කර පාරිභෝගිකයන්ට හඳුන්වා දීමට අදහස් කරන බව බන්දුල පේයින්ට් සෙන්ටර්හි කළමණාකාරිත්වය මේ වන විට කටයුතු කරමින් සිටි.