( 11.00 am ) බන්ධනාගාර කොරෝනා පොකුරු මේ වන විට 790 ක් දක්වා ඉහලට ගොස් තිබේ.මේ නිසාම බන්ධනාගාරවල පවතින අවදානම් තත්වය නිසා ඇති වසංගත බිය හමුවේ රැදවියෝ අවස්ථා ගණනාවකදි විරෝධතා දක්වමින් මේ තත්වය ගැන රජයට කරුණු කියන්නට වෙර දරා තිබුණි.
මේ අතර මිගමුව බන්ධනාගාරයටද මේ වන කොරෝනා පැමිණ ඇතැයි වාර්තා වේ. ඒ ඊයේ දිනයේ මුල් වරට මිගමුව බන්ධනාගාරයෙන්ද කොරෝනා අසාදිත රෝගියෙකු හමුව තිබිමත් සමගින්ය
කොවිඩ් ආසාදිතයන් වූ මීගමුව බන්ධනාගාරයේ රැඳවියා මිට දින කිහිපයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිට මාරු කර එවූ අයෙක් බවද වාර්තා වේ’
හිර ගෙදරක ඇති සිමාවන් තුල තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවද තර්ජනයකට ලක්ව ඇති නිසා බන්ධනාගාර ගණනාවක රැදවියෝ එයට විසදුම් ඉල්ලා විරෝධාතා පැවැත්වුවද දේශපාලන අධිකාරියටද ඒවාට තවමත් නිසි පිළිතුරු සැපයිමට නොහැකි වි ඇති සෙයකි