බලයා රු 200යි !කෙලවල්ලා 650 !

0
528

tuna-yellowfin-tuna-at-negombo-market1මේ දිනවල මිගමුවේ මංකුලිය ලෙල්ලමේ මාළු මිල පහල මටටම පවති. ඒ පසුගිය කාලය තුල පැවැති අති ඉහල මිළ ගණන් හා සසදා බලන කල්හිය.
මෙයින් එක් විශේෂත්වයක් වන්නේ වැඩිපුර අලෙවි වන බලයා කිලෝවක් රු 200 ක් වෙද්දි කෙළවල්ලා කිලෝවක් රු 650 ක් තරම් ඉහල මිළක පවති.
මේ අතර මේ දිනවල අලගුඩුවා හෙවත් ප්‍රකට ජනවහරේ ඇති බයිටා නැමති මාළු කිලෝවක් රු 200 ක මිළක පවති.