බලය වෙනුවෙන් දියත් කළ ම්ලේච්ඡ ප්‍රහාරයේ සිව්වන සැමරුම …

0
236

බලය ලබාගැනිම අරමුණු කොටගත් ම්ලේච්ඡ දේශපාලකයන් විසින් දියත් කල පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර 4ක් පිරිම නිමිති කොට ගෙන ඊයේ (21)දිනයේ පාගමන්,උද්ඝෝෂණ රැසක් මිගමුවේ සංවිධානය කර තිබුණි.

මිගමු පුරවැසි එකමුතුව විසින් සෑම මසකම 21 වෙනිදාට මිගමුව බාල්දි හංදියේ පවත්වන විරෝධතාවය මෙවරද විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.