බලු කූඩු හදාගැනිම සදහා මිගමු කොමසාරිස්වරිය අමත්න..

0
391

තුන්වෙනි පංතියේ නාගරික කොමසාරිවරියක සිටින මහනගර සභාවක බලු වැඩ එමට සිදුවෙමින් තිබේ. මිගමු නගරය අන්ත දුෂිත තත්වයට ඇද දමා ඇති ආණ්ඩු පක්ෂ දේශපාලයන් මෙන්ම කොමිස් ,ඩිල් සහ කාණු පාරවල් වෙනුවෙන් බදු ගෙවන ජනතා අයිතිය පවා දෙන විපක්ෂයට අමතරව මිගමුවේ නාගරික කොමසාරිස්වරයද ඊට වගකිව යුතු ප්‍රධානියෙකු බවට පත්ව ඇත.
රාජ්‍ය ආයතයක් තුල මත්පැන් සාද පැවැත්වු නාගරික ක‌ොමසාරිස් තනතුරුක් ගැන සිවිල් පරිපාලන ක්ෂේත්‍රයේ ඉතිහාසය පුරාවට අසා නැතිවා වන්න පුලුවන.
දැන් තවත් බලු කථාවකි.
එනම් මිගමුව නගර සභා සේවකයෝ ඔවුන් විසින් නගර පාලනය තුල මාටියා ගසා ගත් යකඩ වලින් දැන් සේවා කාලය තුලදිම බඩු කූඩු හදන්නට පටන් ගෙන තිබේ.
මිගමුව නගරය අන්තයටම පිරිහෙමින් ඇතැයි කියන්නට තවත් සාක්ෂි කුමටද ?