බල පෙරලියට ජනතා අභියෝගය ගැන කියන්න හඳුන්නෙත්ති ඉතාලියට

0
74

බල පෙරලියට ජනතා අභියෝගය මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉතාලියේ මෙසීනා කණ්ඩායම විසින් සංවිධානය කල රැස්වීමක් අද 25 දින ඉතාලියේ මෙසීනා නගරයේ පැවැත්විණි.කොලඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය  පැවතුනි.මේ  සඳහා මෙසිනා නගරයේ වෙසෙන ශ්‍රී ලාංකීකයින් බොහෝමයක් සහභාගී විය.විදේශගත ශ්‍රී ලාංකීකයින්ගේ ගැටලු මැති සභයේ හඩක් නැගීම වෙනුවෙන් මෙය සංවිධානය කර තිබුණි.මෙහි තවත් රැස්වීම් මාලාවක් ඉතාලීය පුරා ඉදිරි දින කිහිපය තුල පැවැත්වීමට නියමිතය.
සටහන සහ ඡායා-ඩිල්ෂාන් තිසේරා jvp 5jvp4IMG_187911164110_898709206839553_1706047965_njvp 3jvp 2jvp 711185717_898715440172263_284097846_njvp 10