බසයක් හැමිල්ටන් ඇලට පෙරලී 3 දෙනෙකු මියයයි ! 19 ක් තුවාල ලබති.!

0
42

accidentකොළඹ බලා ගමන් ගනිමින් තිබු බසයක් නාත්තන්ඩියේදි හැමිල්ටන් ඇලට වැටිමෙන් තිදෙනෙකු ජිවත්ක්ෂයට පත්ව 19 දෙනෙකු තුවාල ලබාඇතැයි වාර්ථා වේ.