බස්නාහිර පළාත තුළට පැමිණෙන සහ පිටවන සියලුම බස් රථ සේවාවන් නොවැම්බර් 15 දක්වා අත්හිටුවා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා තිබේ
පිට පළාත්වල බස් රථ සේවාවන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් වලට යටත්ව සාමාන්‍ය පරිදි ධාවනය වන බවද ඔහු සඳහන් කළේය.
දුම්රිය සදහාද මේ ආකාරයෙන්ම සිමාවන් පනවා ඇති අතර බස්නාහිර පළාතට ඇතුලු විම හෝ ඉන් පිටවිම නොවැම්බර් 15 මැදියම් රැය දක්වා තදින්ම ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබේ