එහිදී රෝහල් පාසල්, කාර්යාල, කර්මාන්තපුර හෝ රජයේ සහ පෞද්ගලික කාර්යාල සහි තව නගර ස්ථාපිත කරනු ලැබන බවද එහි සදහන්ය.
මධ්‍යම පාන්තිකයන්ගේ නිවාස ප්‍රශ්නයට විසැඳුමක් ලෙසින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති ස්ථාපිත කරනු ලබන්නේ ප්‍රවාහන සහ සෞඛ්‍ය පහසුකම් මුල් කරගෙන වන අතර මේ නගර සංවර්ධනය ඉදිරියේ දී තවත් වේගවත් කරනු ඇති බවද එහි දක්වා ඇත.
බස්නාහිර පළාත් වේගයෙන්ම ව්‍යාපාරික නගරයක් ලෙස දියුණුවට පත්වෙමින් එන මීගමුව නගරය මේ නගර 5 අතරට ඇතුලත්ව නොතිබිමද විශේෂත්වයකි.
මුලාශ්‍රය -www.wedivistara.com
Save