බස්නාහිර පළාත්සභාවට ගෙනා සුපිරි ඇමති පණත ලලන්ත සහ රජිත මග ඇරියේ ඇයි ?

0
63

lalanthaසුපිරි ඇමතිධුරයක් නිර්මාණය  කිරිම ඉලක්ක කොට ගත් පණතට එරෙහිව බස්නාහිර පළාතේදි එය පරාජයට පත්වද්දි එරෙහිව ඡන්දය භාවිතා කිරිම සදහා ප්‍රකට රාජපක්ෂ වාදින් වන මොවුන් දෙදෙනා එහි පැමිණියෙ නැත.
මීගමුවේ සහ කටානේ දේශපාලන  උනන්දුවක් ඇති ජනතාව මෙය දැනටමත් කථාබහට ලක්ව ඇත්තේ මේ අය මේ පණතට එරහෙිව ඡන්දය භාවිතා නොකිරිම තුල මතුවිමට නියමිතව ඇති නව සන්ධානය කුමන්ද යන්න ගැන දැන් අළුත් සංවාදයක් ආරම්භ  වි තිබේ.