බස්නාහිර පළාත් ක්‍රීඩා උළෙල වර්ණත් කිරීමට හරිහඳ හා නිවුස්ටෙඩ් තූර්යවාදක කණ්ඩායම්.

0
198
බස්නාහිර පළාත් ක්‍රීඩා උළෙල ජුලි 01 වනදා සවස 2.00ට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා ධම්මිකා විජේතුංග මහත්මියගේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙලේදී නව තරගවාර්ථා රැසක් බිහිවෙනු නිසැකය.

එලෙසම  සරඹ සංදර්ශණය, තූර්යවාදක සංදර්ශණය හා ආචාර පෙළපාලියෙන් මෙම උළෙල ඩාත් විචිර්තවත් වනු ඇත. ඒ සදහා  විශේෂයෙන් බස්නාහිර පළාත නියෝජනය කරමින් හරිස්චන්ද්‍ර ජාතික පාසල් බාලක තූර්ය වාදක කණ්ඩායම හා නිවුස්ටෙඩ් බාලිකා තූර්යවාදක කණ්ඩායම් සහභාගී වීමට නියමිතව තිබේ.

 13434911_10154252754309764_4151126596220114680_n
 
ජානක මනෝහාර පෙරේරා.