බස්නාහිර පළාත් සභා ඇමතිගෙන් වැලිහේන දමිල පාසැලට තෑග්ගක් ?

0
58

වැලිහේන 1වැලිහේන 2වැලිහේන දමිල පාසැල යනු කාගේවත් අවධානයකට හෝ අධාරයකට පාත්‍ර නොවු ආන්තික පාසැලකි.
එහි සිටින දරුවන් ස්වල්ප දෙනාගෙන් බහුතරයකට දෙමව්පියන්ද අහිමිය.
ඩෙස් බංකුද අබලන්ය..
මේ පාසැල වසා දැමිය යුතු බවටද කථා පැතිර තිබේ.
කෙසේ වෙතත් පසුගිය දිනක මේ පාසැලේ  ඩෙස් බංකු සියල්ලෙහි වු අඩුපාඩු සකස් කිරිම බස්නාහිර පළාත් සභා ඇමති ලලිත් වනිගරත්න මහතා පියවර ගෙන තිබුණි.
එය පාසැලට මහත් ප්‍රයෝජනයක් වු බව මීපුඑ පවසා සිටියේ එහි වත්මන් විදුහල්පති එම්.ඉසෙඩ් සහාජාන් මහතාය.වැලිෙහ්න 4