බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයෙක් වතුර බෙදපු හැටි ?

0
372
රජිතගේ බවුසරය

hapu 2කටාන ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවල ජනයාට පානිය ජල ප්‍රශ්ණයකි.
ඒ අය වෙනුවෙන් පළාතේ මන්ත්‍රිවරයෙක් බවුසරයකින් ගමේ වතුර බෙදන හැටි ගැන පින්තූර ගණනාවක් සිය මුහුණු පොතේ අද දිනයේ පළ කර තිබුණි.
මේ අය ඡන්දය ඉල්ලනට ආවේද ජනයාට සේවය කරන්නටමය.
එහෙත් ජනතාවට මේ අයව අමතක නිසාදෝ මේ බවුසරය වැහෙන්නටම මේ මන්ත්‍රිවරයාගේ මුහුණ අලවා තිබෙනු පෙනේ.