බස්නාහිර මහඇමතිගෙන් නීතිවිරෝධි පත්විම් 100 ක් ?

0
146

බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් අධ්‍යාපන ක්ෂේත්‍රය සදහා නීතිවිරෝධි පත්විම් 100 ක් ලබාදි ඇතැයි වාර්ථා වේ.
මේ 100 න් එක් සේවකයෙකු මීගමුවේ පාසැලකටචද අනුයුක්ත කර ඇතැයි වාර්ථා වේ.
මේ අයට දන්වා ඇත්තේ අදාල පාසැල් වල අත්සන් තබා මහඇමති කාර්යාලය වෙත වාර්ථා කරන ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here