බස් ඇමති වෙනුවට ධීවර ඇමතිට බස් ප්‍රශ්ණයක් ???

0
68
Photo - M.Z Sajhan

ඉමි 2මීගමුවේ අද පැවැති බස්රථ වර්ජනය සම්බන්ධයෙන් විසදුම් සාකච්ජා කරගැනිම සදහා පැමිණ තිබුනේ අදාල විෂය භාර පළාත් සභාවේ ප්‍රවාහන ඇමතිවරයා නොවේ .
ධීවර ඇමැතිවරයාය.
මෙටය හේතුව කුමක්ද ?බස්නාහිර පළාත් සභා ප්‍රවාහන ඇමති නිමල් ලංසා මහතාට වත් පිටපළාත් වලින් ගෙනවිත් මීගමුව ඩිපෝව හරහා දුවන බස් රථ නවත්වා ගන්නට නොහැකි විම නිසා ප්‍රවාහන ඇමතිවරයාට කියා පළක් නැතැයි පුද්ගලික බස් රථ සේවාවන් හි පිරිස සිතු නිසාද ?