News බස් 10කින් නුගේගොඩ යන්න හිටපු මිගමුවෙන් බස් 2යි? By fgamage - 2017 January 27 0 133 FacebookWhatsApp නුගේගොඩ රැස්විමට මිගමුවේ සහභාගිත්වය ඉතාමත් දුර්වල බව ඉතා වි්ශ්වාස කටයුතු ලෙස වාර්තාවේ .සැලැස්ම තිබුනේ බස් 10ක් ගෙනයැමටය.එහෙත් වාර්තා වන්නේ මිගමුවෙන් පිටත්ව ඇත්තේ බස් රථ 2ක් පමණක් බවය.එකක 24කි.අනික් බසයේ 16කි.40පමණ ඉතිරි පිරිස ගොස් ඇත්තේ වෑන් රථවලනි.සහභාගි වි ඇති හිටපු නාගරික මන්ත්රීන් ගණන 4කි.