මේ ගැන ට්ටිටර් සටහනක් තබමින් ඇමති මනෝනේෂන් මහතා එසේ සදහන් කර තිබුණි.
එක්සත් ජාතික පෙරමුණ ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් එක්සත් ජනතා සංන්ධානයේ මන්ත්‍රිවරුන්ට මෙය ඡන්දය ගැන යෝජනා කර තිබේ.
අද පාර්ලිමේන්තුව සවස 1. ට රැස්වුවද එය පැවැතියේ විනාඩි 5 ක් තරම් සුළුකාලයකටය. එහිදි නියෝජ්‍ය කථානායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව යළිත් නොවැම්බර් 23 වනදාට කල් තබන බවය.