බහුදින යාත්‍රාවක ගෑස්ටැංකිය පුපුරා යාමෙන් 7 දෙනෙකු රෝහලේ ..(විඩියෝ)

0
362
IMG 20210329 WA0035

දික්ඕවිට ධීවර වරායේ නවතා තිබූ ටොලර් යාත්‍රාවක සිට කෑම පිළියෙළ කරද්දී ගෑස් ටැංකිය පිපිරි  ධීවරයන් හත් දෙනකු තුවාල ලබා ඇත

මේ යාත්‍රාවේ ධිවරයන් විසින් සිය දහවල් කෑම පිළියෙළ කරමින් සිටියදි එකවර එම ගෑස් ටැංකිය පිපිරි ගින්නක් හටගෙන ඇති අතර තුවාල ලැබූ ධිවරයන් හය දෙනා පිළිස්සී තුවාල ලබා තිබේ
මේ අයගෙන් දෙදෙනෙකුගේ තත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි මාර්ග දක්වා තිබේ.
මෙම යාත්‍රාව තොඩුවාවේ ප්‍රදේශයේ ධිවර ව්‍යාපාරිකයෙකුට අයත් වුවකි

IMG 20210329 WA0030

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here