බ්‍රසිලයට ජයකැන්දු වැරදුන බෝලපාර සදාකල්ම පිටේ…?

0
68

මේ දිනවල දහස් සංඛ්‍යාත ක්‍රිඩා ලෝලින් අතර උන්දමාදයක් සේ පැතිර යමින් ඇත්තේ බ්‍රසිලියේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියයි.
පසුගිය දා පැවැති බ්‍රසිල චීලි තරඟය ක්‍රිඩා ලෝලින් අතර මහත් උද්යෝගයක් ඇතිකළ තරඟයක් වුයේ දඬුවම් පහර වලින් තරඟයේ  ජය තින්දු කරන මොහොත දක්වාම චිලි රටද ලෝක ප්‍රකට බ්‍රසිලියානුවන්ට නොදෙවෙනි කරට කර සටනක් දිම නිසාවෙනි.එහෙත් මේ තරඟයේ එක් සුවිශේෂි මොහොතක් විය .එනම් චිලියානු ක්‍රිඩයෙකු විසින් බ්‍රසිලයට එරෙහිව එල්ල කරන ලද වේගවත් පහරකි.
අවාසනාවකට මෙන් එය ගෝල් කණුවේ උඩ දාරයේ වැදි ඉවතට ගිය නිසා බ්‍රසිලය අද  අවසන් පුර්ව තර්ග සදහා සුදුසුකම් ලබා තිබේ.
එය එතරම් තිරාණාත්මක යැයි සිතු පිනිලා මෙය සිය ජිවිත මතකයක් කරගන්නට තින්දු කළේය.
ඒ වැරදුන පාපන්දු පහර පච්චයක් ලෙසින් සිය සිරුරේ සිතුවම් කර ගැනිම තුලිනි.Chile player