බ්‍රැන්ඩික්ස් කම්හලේ ආසාදිතයන් ගණන 832 දක්වා ඉහලට …

0
70

Coronavirus-outbreak-1මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්  ආයතනයේ තවත් සේවක සේවිකාවන් 124 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇති  අතර  වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ ඒ අනුව මිනුවන්ගොඩ ඇගලුම් ආයතනයේ මුලු කොවිඩ් අසාදිතයන් ගණන  832 දක්වා ඉහළ ගොස් ඇති බවය.
මේ අනුව අද දිනයේ පමණක් වාර්ථා වු කොවිඩ් ආසාදිතයන් ගණන 731 ක් වේ.
දිනක් තුල ලංකාවේ වැඩිම වාර්ථා වු ආසාදිතයන් ගණන වන්නේද මෙයයි

එමෙන්ම මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4252ක් වේ. ඒ අනුව මේ වන විට රෝහල් වල ආසාදිතයින් 973දෙනෙකු ප්‍රතිකාර ලබති’