බාලාෙග් වාහන හැපිල්ල සහ බදු ගෙවන ජනතාව ??

0
77

නගරසභාවේ කොමිස් මාෆියාවේ ගෝඩ් පාදර් කෙනෙකු වන ඉජිනේරු බාලා නගර සභාවේ වාහන හිතේ හැටියට පාවිච්චි කරන්නට ඉහල වරප්‍රසාද ලැබුවෙකි.ඒ දේශපාලකයන්ගේ සියළු අනිතික වැඩ සදහා මේ තැතැන්තා පාවිච්චි කිරිමට ඇවැසි නිසාය.
දැනට මාස කිපයකට ඉහතදි බාලා විසින් මහනගර සභාවේ වාහනයක් පුද්ගලික ගමනකට යොදාෙගන තිබුන අතරේදි එය අනතුරකට ලක්විය.
එය නැවත යථා තත්වයට ගෙනඒම සදහා රු ලක්ෂ 4 ක් පමණ වැය කරන්නට සිදුවිය. මේ සියල්ල දරන්නට සිදුවුයේ මීගමුවේ බදුගෙවන ජනතාවටය.
බාලාට දුන් මේ දොල පිදේනියේ ප්‍රයෝජන ලබන්නේ මැති ඇමැත්තන්ය.ඒ සදහා බරපැන  ජනතාවගෙනි.